ඥාති පුතා ගුරු නිවසකින් ලක්ෂ 40 ක දේපළ සොරාගනී (ඡායාරූප)

නාරාහේන්පිට තට්ටු නිවාස සංකීර්ණයක ගුරුවරයකුගේ නිවසින් රුපියල් ලක්ෂ 40 කට ආසන්න විදෙස් මුදල්, රන් භාණ්ඩ, සහ විදේශීය මුදල් තොගයක් සොරාගත් පුද්ගලයෙකු සහ ඔහුගේ ඥාති සොහොයුරෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ලියාපදිංචි අපරාධකරුවකු වන අතර සැකකරු නිවසින් සොරා ගත් ග්‍රෑම් 15 මිලි ග්‍රෑම් 900ක් බර රන් ආභරණ හා බ්‍රිතාන්‍ය පවුම් දහසක් පොලිසිය භාරයට ගැනුණා.

සැකකරු හොරයින් මත් කුඩු ගෑම් 6 මිලිගෑම් 253 ක් සමඟ මොරටුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කල ප්‍රශ්න කිරීමේදී මෙම සොරකමේ තොරතුරු අනාවරණය වී තිබෙනවා.

සැකකරු සොරාගත් රන් මාලයක් සැකකරුගේ නැගණියගේ පුතෙකුට ලබාදී තිබු බවත් ගුරුවරයාගේ නිවසින් සොරාගත් බ්‍රිතාන්‍ය පවුම් 1000 කොළඹ චැතැම් වීදියේ විදේශීය මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකට ලබා දී මාරු කර ඇති බවද එම ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ බව කොළඹ අපරාධ කොට්ඨාසය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56