උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4152

ආනයනික කිරිපිටි මිල ඉහළට..?

ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1345 සිට 1945 දක්වා. සහ ග්‍රෑම් 400ක පැකට්ටුවක මිල රුපියල් 540 සිට 800 දක්වා...

සපුගස්කන්ද තෙල්පිරිපහදුව යලි වැසෙයි

බොරතෙල් නොමැතිවීම හේතුවෙන් සපුගස්කන්ද පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට යලි වසා දමන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

මෙරට එක පළාතක් හැර අනෙකුත් පළාත්වල වායු දූෂණය ඉහළට

දකුණු පළාතේ හැර සෙසු සියලු ප්‍රදේශවල වායුගෝලයේ දූවිලි ඝණත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා. එහි පාරිසරික...

ඉන්දියාවෙන් ගෙනා අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන වෙළෙඳ ඇමති ගත් තීරණය

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියනයක මුදල් හරහා වරායේ මේ වන විට මුදල් ගෙවා ගත නොහැකිව සිරවී තිබෙන...

ජල බිල්පතත් ඉහලට ?

ජල ගාස්තු ඉහළ නැංවීමට  ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය රජයෙන් ඉල්ලීමක් කර ඇත. ජල ගාස්තු වසර 10 කින් ඉහළ...

රංගන ශිල්පි මහිල් සුරගේට යතුරුපැදියක ගැටීමෙන්  බරපතල තුවාල

ටෙලි නාට්‍ය, චිත‍්‍රපට සහ වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු වූ මහිල් සුරගේ මහතා පාදුක්ක සිරි පියරතන විදුහල අසලදී යතුරුපැදියක හැපී...

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් මෙරට සංචාරයක

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ උප ලේකම් වික්ටෝරියා නුලාන්ඩ් හෙට සිට ලබන 23 වනදා දක්වා ශ්‍රී ලංකාව, බංග්ලාදේශය...

ඉන්ධන ගන්න ආ පිරිස ඉන්ධන හලක් කොල්ල කයි

හිසෙහි ජටා බැඳ තියුණු ආයුධ රැගෙන නාවල ප්‍රදේශයේ ඉන්ධන පිරවුම් හලකට අද 18 අළුයම පැමිණි පුද්ගලයන් පස්දෙනකු පොම්පකරුවන්ට පහර දී මුදල්...

ලොව සතුටින්ම සිටින රට නම් කරයි

එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය දක්වන වාර්ෂික දර්ශකයේ ලොව සතුටින්ම සිටින රට ලෙස පස්වන වරටත් ෆින්ලන්තය නම් කර තිබෙනවා. එමෙන්ම අසතුටුදායකම රට...

නුදුරේදීම නැවත ගෑස් මිල ඉහල යන හේතුව

කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරය වෙළඳපලට නිකුත් කිරීම සඳහා පමණක් ලිට්රෝ සමාගමට රුපියල් 4462 ක මුදලක් පිරිවැය වශයෙන් දැරීමට...

සතියේ ජනප්‍රියම පුවත්

?