උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4151

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

2022 දෙසැම්බර් මස 18 වැනි දින පැවැත්වුණු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා. ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව...

ලොතරැයිවලින් වංචා කළ පුද්ගලයෙකු පොලිසියට කොටුවෙයි

ව්‍යාජ ලොතරැයි පත් තොගයක් සමගින් සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කුරුණෑගල අපරාධ විමර්ශන අංශය විසිනුයි වැටලීම සිදුකර ඇත්තේ. මඩකලපුව ප්‍රදේශයේ සිට...

වෛද්‍යවරයකු අත්අඩංගුව ගත් පොලිස් පරීක්ෂකවරයෙකු ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පතිට නියෝගයක්

පැමිණිල්ලක් සිදු කිරීමට ගිය වෛද්‍යවරයකුට පහර දී පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තලංගම...

බිරිඳගේ විදෙස් ගමන නතර කරන්න පුතාට වස පොවලා

පොලොන්නරුව බකමූණ සරුබිම ගම්මානයේ 48 වියැති පියකු විසින් තම දොළොස් හැවිරිදි පුතාට වස පෙවීමේ සිදුවීමක් වාර්තා වනවා. දරුවා මේ වන...

රුසියානු ජාතික යුවළක් සෙල්ලම් පිස්තෝල දෙකක් සමග අත් අඩංගුවට

රුසියාවේ මොස්කව් නුවර බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි රුසියානු ජාතික යුවළක් රැගෙන ආ ගමන් මල්ලේ තිබී...

වැවකින් මළ සිරුරක් හමුවෙයි

දියේ ගිලීමෙන් මිය ගිය බවට සැක කෙරෙන පුද්ගලයකුගේ මළ සිරුරක් කැකිරාව මුඩුපෙරුමාගම වැවෙන් සොයා ගෙන තිබෙනවා. කැකිරාව පොලිස් ස්ථානයට ලැබුණු...

යට ඇදුමේ සඟවා අධිකරණයට දුම්කොළ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

ප්‍රධාන දොරටුවෙන් කළුතර මහාධිකරණ පරිශ්‍රයට ඇතුල්වීමට පැමිණි පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී යට ඇඳුමේ දුම්කොල දෙකක් සඟවාගෙන සිට අත්අඩංගුවට ගත්බව කළුතර...

බිංගිරියේදී පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිද්ධියේ විමර්ශන ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට

බිංගිරිය, ප්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයක දී අත්අඩංගුවට ගත් අධිබලැති පුපුරණද්‍රව්‍ය සහිත ලොරි රථය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශය...

ජපාන මුහුදේ අනතුරට ලක්වූ නෞකාවේ කාර්ය මණ්ඩලය සොයා මෙහෙයුම්

ජපානයේ නාගසාකි වෙරළට ඔබ්බෙන්වූ මුහුදු ප්‍රදේශයේදී නෞකාවක් මුහුදුබත්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ හොංකොංහි ලියාපදිංචි කර ඇති භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් එලෙස...

T20 පිටියේ වසරේ ක්‍රීඩකයා SKY

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන වසරේ (2022) විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉන්දීය සුපිරි පිතිකරු සූර්යකුමාර් යාදව්...

සතියේ ජනප්‍රියම පුවත්