උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4114

බදු පැනවීම ගැන දැනුවත් කිරීමක්

පවතින ආර්ථික තත්ත්වයෙන් රට ගොඩනැගීමට කෙටිකාලීන ක්‍රමෝපායක් වශයෙන් පුද්ගල ආදායම මත බදු පැනවීම සිදු කළ බවත්, මෙම නව බදු...

මෙරට සේවා කාලය නිම කළ බල්ගේරියානු තානාපතිනිය ජනපති හමු වෙයි

ශ්‍රී ලංකාවේ බල්ගේරියානු තානාපතිනි එලේනෝරා ඩිමිට්‍රෝවා (Eleonora Dimitrova) මහත්මිය මෙරට සේවා කාලය නිම කර සිය රට බලා නික්ම යැමට...

මාර්තු 15 වනදා වන විට සිසුන් අතට නිල ඇඳුම්

අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මුඛ්‍ය පරමාර්ථය වන්නේ කෙනෙකුට රැකියාවක් සැපයීම නොව සිසුන්ට සාර්ථක ගුරුවරයකු ලබාදීම වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

මානව හිමිකම් කොමිසමේ අපහාස පැමිණිල්ල විභාග කිරීමේ තීරණය ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබයි

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අපහාස කලේ යැයි එම කොමිසම විසින් ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු පාර්ශව කිහිපයකට එරෙහිව ඉදිරිපත්...

තුර්කියේ භූ කම්පනය ගැන දින තුනකට කලින් අනාවැකි කියූ විෂ්මකර්ම මිනිසා

තුර්කියට සහ සිරියාවට බලපෑ ප්‍රබල භූ කම්පනය පිළිබඳව මීට දින කිහිපයක පෙර අනතුරු ඇඟවීමක් සිදුකළ පර්යේෂකයෙක් පිළිබඳව විදෙස් මාධ්‍ය...

චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනපති අනුමැතිය හිමිවෙයි

මැතිවරණ කොමිස්ෂන් සභාවේ සාමාජික පී.එස්.එම්. චාල්ස්ගේ ඉල්ලා අස්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අනුමතිය ලබා දී තිබෙනවා. මැතිවරණ කොමිසමේ රාජකාරිවලින් තමා...

දුමින්දට ජනාධිපති සමාවදීමට එරෙහි පෙත්සම් විභාගය ඇරඹේ

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය හිමිව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට...

නිදහස් දින සැමරුම් උළෙලේ වියදම ගැන පළවන ඇතැම් පුවත් අසත්‍යයි – ජනාධිපති කාර්යාලය

75 වන නිදහස් දින සැමරුම් නිල රාජ්‍ය උත්සවයේ වියදම පිළිබඳ පළවන ඇතැම් පුවත් සාවද්‍යය බව ජනාධිපති කාර්යාලය අවධාරණය කරනවා. එලෙස...

නවතා තිබූ ලොරි රථයක් නිසා ජීවිතයෙන් වන්දි ගෙවූ යතුරුපැදිකරු

අනුරාධපුර, පාදෙණිය මාර්ගයේ මීගස් හන්දිය අසලදී යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා. ඊයේ (06) රාත්‍රියේ පාදෙණිය සිට අනුරාධපුරය දෙසට ධාවනය වූ යතුරුපැදියක්,...

සුන්බුන් අතර සිරව සිටි සුපිරි පාපන්දු තරුව නිරුපද්‍රිතව මුදාගනී

තුර්කියේ සිදුවූ භූමිකම්පාවෙන් පසු සුන්බුන් අතර සිරව සිටි ඝානා පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියන් අට්සු නිරුපද්‍රිතව මුදා ගැනීමට හැකිව ඇති බව...

සතියේ ජනප්‍රියම පුවත්