ගෑස් මිල සංශෝධනය අද

ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් අද සිදුවීමට නියමිතව තිබෙනවා.

මිල සංශෝධනයක් සිදුවුව ද එය ඉහළ මිලකින් සිදු නොවනු ඇති බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කර ඇත්තේ.

මිල සූත්‍රයට අනුව අද ගෑස් මිලෙහි වැඩි වීමක් සිදු වීමට නිමිතව තිබුණ ද එය සිදු නොකර ජනතාවට සහනයක් දීමට නියමිත බවට ද වාර්තා වනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර ඇත්තේ ජනතාව ඉතා අසීරුතාවන්ට පත්ව ඇති මොහොතක ගෑස් මිලෙහි නියත වැඩි වීමක් තිබුණ ද එම මිල වැඩි වීමක් සිදු නොකර සිටීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

එමෙන්ම රුපියල් ශක්තිමත් වීම තුළින් එහි වාසිය ජනතාවට ලබා දීමට කටයුතු කිරීමට කටයුතු කරන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56