ඉන්දු ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්

විදේශ අමාත්‍ය අලි සබ්‍රි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඉන්දියාවේ නිල සංචාරයකට එක්ව සිටින ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර මෙම හමුව සිදුවී ඇත්තේ හයිද්‍රාබාද් මන්දිරයේදීයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍ය අලි සබ්‍රි කියාසිටියේ මෙම ඵලදායී ද්වීපාර්ශවික හමුවේදී ඉන්දු ලංකා සබඳතාවල වත්මන් තත්ත්වය පිළිබඳ සමාලෝචනයට ලක් වූ බවයි.

නවදිල්ලි නුවර පැවැත්වෙන සමුළුවක් සඳහා ඉන්දියාවට ගොස් සිටින විදේශ අමාත්‍යවරයා මෙම සංචාරයේදී ස්ලෝවේනියා විදේශ අමාත්‍ය Tanja Fajon ද හමුවී තිබෙනවා.

එහිදී දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා මෙන්ම බහු පාර්ශවික සම්බන්ධතාවල සහයෝගීතාව පිළිබඳ සාකච්ඡා වූ බවයි ඔහු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32