උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4095

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට හෘදයාබාධයක් වැළඳී ජීවිතක්ෂයට (වීඩියෝ)

ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරෙකුට හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් අද (13) උදෑසන බස් රථය අනතුරකට ලක්ව තිබෙනවා. මෙහිදී හෘදයාබාධය...

විදුලි ගාස්තු සංශෝධනයට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණයෙන් විශේෂ තීරණයක්

විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම විභාගයට ගැනීමට අවසර...

හිරුණිකාට එරෙහි පැමිණිල්ලකට අධිකරණයෙන් දුන් නියෝගය

ජාත්‍යන්තර කාන්තා දිනය දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී නීති විරෝධී ලෙස පෙළපාළියක් පවත්වා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ඇතුළු...

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වයට නවසීලන්තයේ සහයෝගය

නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ල්ටන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ අතර ඊයේ (12) විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය...

අම්පිටියේ සුමනරතන හිමියන්ට වෙඩි ප්‍රහාරයක් (ඡායාරූප)

මඩකපලපුව අභිනවාරාම විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් ඉලක්ක කර ඊයේ මධ්‍යම රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. උන්වහසේගෙන් අප කළ...

20-20 ලෝක කුසලාන පිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට තවත් පෙරළිකාර ජයක්

විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිළ සහභාගී වූ දෙවන තරගයෙන් අති විශිෂ්ඨ ජයක් ලබන්නට ඊයේ...

වැලිකතරේ අවසන් මහා සටනේ දී වනිඳුගෙන් සුපිරි අර්ධ ශතකයක්

ඉන්ටර්නැෂනල් ලීග් T20 තරගාවලියේ අවසන් මහා තරගය මේ වනවිට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මකයි. ඒ, මෙවර අවසන් මහා තරගය...

දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ ශූරයින් ලෙස සන්රයිසස් ඊස්ටර්න් කේප් පිළ කිරුළු පළඳියි

2023 දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් තරගාවලියේ ශූරතාව හිමිකර ගන්නට සන්රයිසස් ඊස්ටර්න් කේප් කණ්ඩායම අද (12) සමත් වුණා. ඒ, අවසන්...

මහේස්ත්‍රාත්වරයෙකුගේ මෝටර් රථය පැහැරගෙන පුද්ගලයෙකු පලායයි

පුද්ගලයෙකු විසින් මහේස්ත්‍රාත්වරයෙකු නිවසක සිරකර ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය පැහැර ගෙන ගොස් ඇති බව වාර්තා වනවා. පිළියන්දල, මඩපාත ප්‍රදේශයේ දී...

ඔරුවක් පෙරළී සිසුන් තිදෙනෙකු සහ ගුරුවරයෙකු මිය යාමේ සිද්ධිය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි (ඡායාරූප)

කොක්කඩිචෝලේ, තාන්තාමලේ ප්‍රදේශයේ මීනච්චිඔඩෙයි වැවේ අද (12) දහවල් ඔරුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය...

සතියේ ජනප්‍රියම පුවත්