ඉතාලියට සංක්‍රමනිකයන් රැගෙන යන ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක්

ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් රැගෙන යන මිනිස් ජාවාරම්කරුවන්ට වසර 30ක සිර දඬුවමක් පැනවීමට ඉතාලි රජය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි පවසන්නේ රැගෙන එන සංක්‍රමනිකයන්ගේ ප්‍රමාණය අනුව මෙම දඬුවම තවදුරටත් බලාත්මක කරන බවයි.

ඉතාලියට නීති විරෝධීව සංක්‍රමනිකයන් රැගෙන යෑම මිනිස් ජාවාරමක් බවත් එය අවම කිරීමට නව නීති සම්පාදනය කල බවත් ඉතාලි රජය පවසනවා.

ඉතාලියට සංක්‍රමණිකයින් රැගෙන ගිය කුඩා බෝට්ටුවක් මීට දින කිහිපයකට පෙර ඉතාලියට ආසන්න මුහුදේදී අනතුරට ලක්වීමෙන් කුඩා ළමුන් ඇතුළු 72 ක් මියගොස් තවත් 30 දෙනෙකු අතුරුදන් වූ අතර එම සිද්දියත් සමග සංක්‍රමනික ජාවාරම ගැන ලොව පුරා අවධානය යොමු වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34