බස් රථ 3ක් එකිනෙක ගැටෙයි (ඡායාරූප)

අනුරාධපුර පුත්තලම මාර්ගයේ තබ්බෝව වැව ආසන්නයේදී බස් රථ 3ක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

අද දහවල් මෙලෙස ගැටී ඇත්තේ අනුරාධපුර සිට පුත්තලම දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික සහ ලංගම බස් රථයක් හා කොළඹ සිට ශ්‍රී පුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම අනතුරින් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

කොළඹ සිට ශ්‍රී පුර දක්වා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථය මාර්ග බලපත්‍රය ලබාගෙන පළමු වරට මගී ධාවනයට එක්කර ඇත්තේ අද දිනයේ බවටයි අනාවරණ වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14