චීන ජනාධිපති ෂී ජින් පින් යළිත් එරට ජනාධිපති ලෙස පත්කර තිබෙනවා.
ඒ චීන කොමියුනිස්ට් පක්ෂයේ ඒකමතික අනුමැතියෙන්.
චීන ජනාධිපති ධුරය සඳහා එක් පුද්ගලයෙකුට අවස්ථා දෙකකදී පමණක් ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පනවා තිබූ නීතිය ෂී ජින් පින් රජය විසින් ව්යවස්ථාවෙන් ඉවත්කරනු ලැබුවා,
