උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4079

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් 3ක් අතුරුදන්

මාතර මුහුදු තීරයේ දිය නෑමට ගිය තරුණයන් තුන් දෙනෙකු අතුරුදන්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ එම තරුණයන් සොයා පොලිසිය සහ...

පරිසරය ආරක්ෂා කිරීමට ජනතා සහයෝගය ලබා ගන්න – පරිසර ඇමැතිගෙන් උපදෙස්

පරිසර සංවේදී කලාප හා ස්ථාන හඳුනාගෙන මහජනතාව ඒ පිළිබඳ දැනුවත් භාවයට ලක් කරමින් එම ස්ථාන ආරක්ෂා කිරිමට මහජනතාවගේ සහයෝගය...

උසස් පෙළ විභාගය අදින් අවසන්

2022 උසස් පෙළ විභාගය අදින් අවසන් වනවා. කල් දැමූ 2022 උසස් පෙළ විභාගය ජනවාරි 23 වැනිදා යි රට පුරා විභාග...

පෙබරවාරි මාසයේ මේ දක්වා සංචාරකයන් 54,000ක්

පෙබරවාරි මාසයේ මේ දක්වා සංචාරකයින් 54,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. එම අධිකාරිය නිකුත් කළ...

‘ඩුබායි ජූඩ්’ගේ ගෝලයෙකු කෝටි 5ක හෙරොයින් සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක 'ඩුබායි ජූඩ්'ගේ ගෝලයෙකු රුපියල් කෝටි 5ක් වටිනා හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට...

ආරක්ෂිත හිස්වැස්ම මාරුකරගත් නසීම් ෂාට දඩ මුදලක්

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ෂා හට තරග ගාස්තුවෙන් 10%ක දඩයක් නියම කිරීමට පාකිස්ථාන සුපර් ලීග්...

හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකුට මාස 6ක සිර දඬුවම් – ප්‍රජා අයිතියත් අහෝසියි

2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාට රුපියල්...

ලක්ෂ 44කගේ විදුලි බිල 200%කින් ඉහළට

66%කින් විදුලි බිල වැඩි කළ බව බලධාරීන් ප්‍රකාශ කළ ද ඒකක 0 සිට 90 දක්වා විදුලි භාවිත කරන විදුලි...

අධික දුමාරයක් නිකුත් කරන වාහන හඳුනා ගැනීමට නව වැඩපිළිවෙලක්

අධික දුමාරයක් නිකුත් කරන වාහන හඳුනා ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව (DMT) නව වැඩපිළිවෙලක් හඳුන්වා දී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්...

ඡන්ද පත්‍රිකා මුද්‍රණයේ දී ආරක්ෂාවට පොලිස් නිලධාරීන් සොයා ගැනීම අපහසුයි – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා රජයේ මුද්‍රණාලය වෙත ආරක්ෂා සැපයීම සඳහා පොලිස් නිලධාරීන් සොයා ගැනීමේ අපහසුතාවක් පවතින බව පොලිස් මාධ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්