උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4078

වගාවන්ට හානි කරන සතුන් හය දෙනෙකු ඝාතනය කිරීමට අවසර

වගාවන් විනාශ කරන රිළවුන් සහ වඳුරන් මරා දැමීමට රජය ගොවීන්ට අවසර දී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අර්තාපල්...

හරිත මූල්‍ය කමිටුවක් පිහිටුවීමට ජනපතිගෙන් උපදෙස්

2023 වසර තුළ හරිත මූල්‍ය ව්‍යාපෘති සඳහා අරමුදල් රැස් කර ගැනීම වෙනුවෙන් ශක්තිමත් මාර්ග සිතියමක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය...

ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයන්ට හිමිවන ශිෂ්‍යත්වවලට අදාළ තොරතුරු නිකුත් කෙරේ

ඉන්දීය රජය විසින් පිරිනමනු ලබන විවිධ ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර...

කෝටිපති ව්‍යාපාරික මාමාගේ මෝටර් රථයට යට වී කුඩා දැරියක් මිය යයි

සුඛෝපභෝගී මෝටර් රථයට යටවී මෙන් වයස අවුරුදු එකහමාරක දැරියක් මිය ගොස් තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ කලුබෝවිල රූබන් පීරිස්...

ආයෝජන ප්‍රවර්ධනයේ දී කොළඹ වරාය නගරය සහ ඉදිරි සැලසුම් ගැන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාවේ දායකත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු...

ඇමරිකානු අහසට ආ චීන බැලූන බුද්ධි තොරතුරු වැඩසටහනක පියවරක් බවට ධවල මන්දිරයෙන් චෝදනා

අවසරයකින් තොරව ඇමරිකානු අහස් සීමාවට ඇතුළු වී තිබූ චීන බැලූනය බුද්ධි තොරතුරු රැස් කිරීමට සම්බන්ධ බවට ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක...

දින 11ක් සුන්බුන් අතර සිරවී සිටි 3 දෙනෙකු බේරා ගැනේ

තුර්කියට බලපෑ ප්‍රබල භූ කම්පනයෙන් දින 11කට පසු සුන්බුන් අතර සිරවී සිටි 14 හැවිරිදි පිරිමි ළමයෙකු සහ තවත් දෙදෙනෙකු...

ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයින් තෝරා ගැනීම ඇරඹේ

ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් තෝරා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඒ, සඳහා...

පළාත් පාලන මැතිවරණ මූලික මුද්‍රණ කටයුතු අවසන්

පළාත් පාලන මැතිවරණයට අදාළ මූලික මුද්‍රණ කටයුතු අවසන් කර ඇති බව මුද්‍රණාලයාධිපතිනී ගංගානි ලියනගේ මහත්මිය පවසනවා. ඇය සඳහන් කළේ අද...

වී කෑ කෙනර ඝාතනය කළ ගොවියෙකු පොලිසියට භාර වෙයි

හොරොව්පොතාන තිඹිරිඅත්තාවෙල ප්‍රදේශයේ කුඹුරක ගොඩගසා තිබු නෙලාගත් වී අස්වැන්න කෑමට පැමිණි වන අලි රංචුවකට සිය බලපත්‍ර තුවක්කුවෙන් වෙඩි තබා...

සතියේ ජනප්‍රියම පුවත්