උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4080

දිනේෂ් ශාෆ්ටර්ගේ මරණයට හේතුව සොයන්න විශේෂඥ අධිකරණ වෛද්‍ය කමිටුවක්

ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණයට හේතුව නිගමනය කිරීම සඳහා විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගෙන් සමන්විත පංච පුද්ගල කමිටුවක් පත් කිරීමට...

බෞද්ධ හා පාලි සරසවියේ අධ්‍යයන කටයුතු යළි ඇරඹෙයි

දින නියමයක් නොමැතිව වසා දැමුණු බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව...

මුද්‍රණාලාධිපතිනියට නියෝග කිරීමේ බලය මැතිවරණ කොමිසමට තියෙනවා – පැෆරල් සභාපති

ඡන්ද පත්‍රිකා මුද්‍රණය සදහා රජයේ මුද්‍රණාලාධිපතිනියට නියෝග කිරීමේ බලය මැතිවරණ කොමිසමට ඇති බව ෆැපරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රෝහණ හෙට්ටිආරච්චි...

තැපැල් ඡන්දය දින නියමයක් නොමැතිව කල් යයි

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම දින නියමයක් නොමැතිව කල් දමා තිබෙනවා. මැතිවරණ කොමිසම සඳහන් කළේ ලබන 22, 23, 24 සහ 28...

ඩයනාගේ මන්ත්‍රී ධුරයට එරෙහි පෙත්සම විභාගයට දින නියම වෙයි

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම...

මොහොමඩ් ඊබ්‍රහිම් ට එරෙහි නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට මූලික විරෝධතාවක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදී එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා කරමින් ප්‍රහාරය එල්ල...

උද්ධමනය අඩු වීමට සාපේක්ෂව බැංකු පොළී අනුපාත අඩු කරනවා – ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය යෝජනා ක්‍රමය මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල්...

විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ඉවත දමයි

විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට...

ආනයනික බිත්තර බේකරිවලට පමණයි

මේ වනවිට රට තුළ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැළකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා...

“ඡන්දය තියන්න බලකරන්න” – සජබ මන්ත්‍රී හර්ෂණගෙන් යුරෝපා සංගමයට සන්දේශයක්

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට බලකරන ලෙස ඉල්ලා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා අද යුරෝපා සංගමයේ මෙරට...

සතියේ ජනප්‍රියම පුවත්