මාලිමාවේ මන්ත්‍රීවරුන් දෙදෙනාට සහ මන්ත්‍රීවරියට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙකුගෙන් අලුත් ඇඳුම්

කළුතර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී මනෝජ් ද සිල්වා අද (14) පැවති මාසික සභා රැස්වීම අතර තුර ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා වෙත අලුත් ඇඳුම් කට්ටල තුනක් ලබාදීමට කටයුතු කර තිබෙනවා.

ළඟ එන අලුත් අවුරුද්ද නිමිත්තෙන් මෙලෙස ඇදුම් කට්ටල තුනක් පිරිනමා ඇති අතර,ඒවා පිළිගැනීමට ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් තිදෙනා ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මනෝජ් ද සිල්වා මන්ත්‍රීවරයා සභාවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසු සභාවට රැගෙන ආ පිරිමි ඇඳුම් කට්ටල දෙකක් සහ කාන්තා ඇදුම් කට්ටලයක් පාලක පක්ෂ මන්ත්‍රී නිලන්ක චන්ද්‍රලාල් විසින් ඔවුන්ට භාරදීමට උත්සාහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කළුතර ප්‍රාදේශීය සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා සහ මන්ත්‍රීවරිය දැඩි පිළිකුලෙන් යුතුව එම ඇදුම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29