උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4062

මැර ප්‍රහාරයක් එල්ල කල බවට බද්දේගම ප්‍රා.සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකුට චෝදනා (ඡායාරූප)

බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිගේ සම්බන්ධිකාරකවරයෙකු ඇතුළු පිරිසක් තම නිවසට පහර දුන් බව පවසමින් බද්දේගම ඉදිගස්කැටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බද්දේගම...

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40 ක වෘත්තීයවේදීන් අද කොළඹට රැස්වෙයි

රජයේ බදු සංශෝධනයට එරෙහිව ක්ෂේත්‍ර 40ක වෘත්තීයවේදීන් අද (22) කොළඹට රැස්වී විරෝධතාවක් ගෙන යෑමට සුදානම්ව සිටිනවා. ජල, විදුලි, සෞඛ්‍යය, අධ්‍යාපන,...

අද වැසි රහිත කාලගුණයක්

අද දිනයේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නමුත් නැගෙනහිර ,මධ්‍යම ,සබරගමුව සහ ඌව...

ඡන්ද කල් දාන්න උවමනාවක් නෑ – මහින්ද

ඡන්දය කල් දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේ කටයුතු...

කුකුළෙකුගේ ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියයයි

කුකුළෙකු විසින් පුද්ගලයෙකු මරා දැමීමේ සිදුවීමක් අයර්ලන්තයෙන් වාර්තා වනවා. එම පුද්ගලයාට අයත් ගොවිපළෙහි සිටි "ආක්‍රමණශීලී" කුකුළෙකු විසින් මෙම පුද්ගලයා මරා...

එජාපයේ 1137කගේ සාමාජිකත්වය අත්හිටුවයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් 1137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා. ප්‍රාදේශීය සභා...

හබරාදුව ප්‍රාදේශිය සභාවේ ගාලගෝට්ටියක්

හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීම අතර පොදුජන පෙරමුණේ සභිකයෙකු සහ ජනතා විමුක්ති පෙරමුණේ සභිකයින් දෙදෙනා අතර ඇතිවු බහින් බස්විමක්...

වන අලි තර්ජනයකට ලක්වූ රණවිරුගම (ඡායාරූප)

ඉපලෝගම රණජයපුර රණවිරු ගම්මානය මේ දිනවල පැය 24 පුරා වන අලින්ගේ තර්ජනයට ලක්ව ඇති බව එම ගම්මානයේ පදිංචිකරුවන් පවසනවා. රණවිරුවන්...

වත්මන් බදු ප්‍රතිපත්තිය, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනපති කියයි

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත්...

බලපිටිය මූලික රෝහලේ ගින්නක්

බලපිටිය මූලික රෝහලේ ඖෂධාගාරයේ ගින්නක් හට ගෙන ති⁣බෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ මේ වනවිට ගාල්ල ගිනි නිවීමේ ඒකකය පැමිණ ගින්න...

සතියේ ජනප්‍රියම පුවත්