උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4048

රජයේ දොස්තරලා අද ජනපති සමඟ සාකච්ඡාවක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සකච්ඡාවක් අද (25) දිනයේ පැවැත්වීමට නියමිතයි. රජයේ වත්මන් බදු ප්‍රතිපත්තියේ...

පොල් වත්තක වළකට වැටී මෙහෙණින් වහන්සේ නමක් අපවත් වෙයි

මෙහෙණින් වහන්සේ නමක් පොල් වත්තක තිබූ වළකට වැටී අපවත් වූ පුවතක් පුත්තලම, මදුරන්කුලිය ප්‍රදේශයෙන් වාර්තා වනවා. අදාළ මෙහෙණින් වහන්සේ නම...

වව්නියාවේ ගණිකා නිවාසයක් වටලා හතරක් පොලිස් අත්අඩංගුවේ

වවුනියාව නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සිව්දෙනෙකු ඊයේ (24) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කාන්තාවන් තිදෙනෙක්...

සුසිල්ගෙන් අහගත් රෝහිණී, කථානායකට පැමිණිලි කරයි (වීඩියෝ)

මාතලේ දිස්ත්‍රික් සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිණී කවිරත්න කථානායක මහින්ද යාපා අබේවර්ධන වෙත පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල්...

ඉතිහාස ගතවෙමින් දකුණු අප්‍රිකාව කාන්තා 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට සත්කාර දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට ඊයේ...

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරුවේ වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී...

තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කෙරේ

සත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික බෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පසුගියදා කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී...

අධ්‍යාපන අමාත්‍යාංශයේ සිද්ධිය ගැන කඩිනම් පරික්ෂණයක්

අධ්‍යාපන අමාත්‍යාංශය තුළට ඊයේ (23) බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පැමිණීමත් සමග ඇති වූ කලබලකාරී වාතාවරණය තුළ සිව්වන මහලේ...

යුද හමුදා සෙබළෙකු වෙඩි තබාගෙන දිවි හානිකර ගනී

යුද හමුදා සෙබළෙකු තම රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. පනාගොඩ යුද හමුදා කඳවුරේ සේවයේ නිරත වී සිටි...

ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා

සංවර්ධන ආයතනවල සහාය ඇතිව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ සාකච්ඡාවක් ඊයේ පැවති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන...

සතියේ ජනප්‍රියම පුවත්