උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4040

රුපියල තුට්ටුවට දමා ඩොලරය නැග්ග නැඟිල්ල

මහ බැංකුව මගින් නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමරිකානු ඩොලරයක විකිණුම් මිල ඊයේ රුපියල් 340 ක් ලෙස සටහන් වූ...

පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමන්න මන්ත්‍රීවරයෙකු ඉල්ලයි

පාර්ලිමේන්තුවේ ආපනශාලාව වසා දමා දිවා විවේකය සඳහා වන කාලයද ජනතා ගැටලු වලට විසඳුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් යොදා ගත යුතු...

රඹුක්කන සිද්ධියෙන් මියගිය ලක්ෂාන්ගේ අවසන් කටයුතු අද

රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය දෙදරු පියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (23)...

සිපෙට්කෝ ෂෙඩ් 350කට සංස්ථාව තෙල් දුන්නේ නෑ

අප්‍රේල් මාසය තුළ ඉන්ධන ලබාදිය යුතුව තිබූ සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් 350කට ඉන්ධන ලබාදීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව කටයුතු කර...

සිමෙන්ති මිල ඉහලට ??

ඉන්ධන මිල ඉහළ යෑම හමුවේ සිමෙන්ති මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් පියවර ගෙන ඇති බව සිමෙන්ති අලෙවි නියෝජිතයෝ කියා...

ළගදි විවාහවීමට බලාපොරොත්තුවෙන සිටින අයට වැදගත් පණිවිඩයක්

විවාහ උත්සව ශාලා ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා උත්සව ශාලා සහ ආහාර සැපයුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ. එම සංගමයේ සභාපති...

විමුක්ති දේශපාලනයට ගෙනැවිත් රට බේරාගන්නැයි ජනතාව ආයාචනා කරනවා..- චන්ද්‍රිකා

තම පුත්‍රයා වන විමුක්ති කුමාරතුංග දේශපාලනයට ගෙන විත් රට බේරා ගන්නැයි ජනතාව ආයාචනය කරන බවද තමන්ට එනිසා පාරේ යාමට...

ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක් පක්ෂයෙන් දොට්ට දමයි

පරිසර ඇමති නසීර් අහමඩ් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් ඉවත් කර තිබෙනවා. එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පැවසුවේ පක්ෂයේ උත්තරීතර මණ්ඩලය...

“ඉදිරි සති හය අතිශය අමාරු, භයානක, තීරණාත්මක කාලයක්” – මෙරට ජනතාවට විශේෂ පණිවුඩයක්

මේ වන විට ශ්‍රී ලංකාව ඉතාම දරුණු සෞඛ්‍යමය ඛේදවාචකයක් කරා ඇදී යමින් සිටින්නේය. ඒ, රෝහල්වලට අවශ්‍ය ඖෂධ හිඟවීම හේතුවෙනි. "ඉදිරි...

“රඹුක්කන විරෝධතාවට වෙඩි තබන්න අණ දුන් නිලධාරියාගේ නම මැකුවේ ඇයි?”: රනිල් ප්‍රශ්න කරයි

රඹුක්කන විරෝධතාව අතරතුර දී වෙඩි තැබීම සඳහා අණ දුන්නේ කවුරුන් ද යන්න හෙළි කිරීමට බලධාරීන් මෙතෙක් අපොහොසත් වී ඇතැයි...

සතියේ ජනප්‍රියම පුවත්

?