උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4007

පාර්ලිමේන්තුව විසුරුවන්න සාකච්ජා කල බව සභානායක පවසයි

පාර්ලිමේන්තුව විසුරුවා හැර ස්ථාවර පාර්ලිමේන්තුවක් නිශ්චිත කාලයකට පසුව පිහිටුවීම සම්බන්ධයෙන් පක්ෂ එකොළහේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බව සභානායක අමාත්‍ය...

අලුත්කඩේ අධිකරණ කලාපය කළු කොඩිවලින් වසා දැමූ නීතීඥයින් (ඡායාරූප)

ජන පීඩිත ආණ්ඩුවට විරෝධය පළකරමින් දිවයින පුරා හර්තාල් ව්‍යාපාරයක් අද (06) දිනයේ දී ක්‍රියාත්මක වනවා. මේ හේතුවෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට...

රාජගිරියේ රථවාහන තදබදයක්

රාජගිරියේ සිට බත්තරමුල්ල දක්වා පැවැත්වෙන විරෝධතා පා ගමනක් නිසාවෙන් එම මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇති ව ඇති බව අප...

හර්තාලයට සම්බන්ධ වූ රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප කපා දමන පුවත බොරුවක්

හර්තාල් ව්‍යාපාරයට සහභාගීවූ රජයේ සේවකයන්ගේ මැයි මස වැටුප කපා දැමීමට තීරණය කර තිබෙන බවට ජනාධිපතිවරයාගේ ලිපි ශීර්ෂය යටතේ පුවතක්...

පිස්සෝ වගේ හැසිරෙන්න එපා – පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පිස්සන් වගේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසුවා.. පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව...

පාර්ලිමේන්තුව ඉදිරිපිට යට ඇඳුම් වැනීමේ විරෝධතාව අරඹයි – Photos

පාර්ලිමේන්තුව ඉදිරිපිට ඉදිකළ ආරක්ෂිත වැටවල් තුල යට ඇඳුම් වැනීමට පටන්ගෙන තිබෙන බව වාර්තා වනවා. තවද පිරිසක් යට ඇදුම් රැගෙන සිය...

ඒ-9 මාර්ගය වසා දමයි – ඉන්ධන නොමැතිව උණුසුම් තත්ත්වයක්

ඒ 9 මාර්ගය ගොවීන් පිරිසක් විසින් වසා දමා තිබෙනවා. ගොවීන් පිරිසක් විසින් දඹුල්ල ප්‍රදේශයෙන් මෙලෙස ඒ 9 මාර්ගය වසා තිබෙන්නේ...

අද හර්තාලය ක්‍රියාත්මකවන මහනුවර තත්ත්වය

ආණ්ඩුවට විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක හර්තාලය හේතුවෙන් අද (06) උදෑසන මහනුවර තත්ත්වය.

සිවිල් වැසියන් සහ පොලීසිය ගැටුමකින් 11ක් රෝහලේ

අක්කරෙයිපත්තු ප්‍රදේශයේදී පොලිසිය සහ සිවිල් වැසියන් අතර ඇතිවූ ගැටුමකින් පසුව පොලිස් නිලධාරීන් 11 දෙනෙකු රෝහල්ගතකර තිබේ.එහිදී තත්ත්වය පාලනය කිරීමට...

බංග්ලිදේශයෙන් ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක්

අද (06) පෙරවරුවේ දී අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ...

සතියේ ජනප්‍රියම පුවත්

?