අද (06) පෙරවරුවේ දී අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ මෙම ඖෂධ තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 56ක් සමන්විත බවයි. මෙහි වටිනාකම අමරිකානු ඩොලර් මිලියන 2.3ක්

?