Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පිස්සෝ වගේ හැසිරෙන්න එපා – පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පිස්සන් වගේ පාර්ලිමේන්තුවේ වැඩ කරන්නට එපා යැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද පැවසුවා..

පාර්ලිමේන්තුවේ පිස්සන් වගේ හැසිරුනොත් සභාව නතර කර දමා යන බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසුවා.

කතානායක වරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මූලික වැඩ ඇරඹීමට පෙර මන්ත්‍රීවරුන් මුලසුනේ අණ නොතකමින් අදහස් පළ කිරීමට පටන් ගැනීම හේතුවෙන්.