උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4

දුම්රිය ඇතුළේ සිදුකළ සම්බාහනය ගැන දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය (වීඩියෝ)

සංචාරකයින් පිරිසක් සඳහා දුම්රියක් තුළ දී සම්බාහන පහසුකම් සපයන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා. මෙම වීඩියෝව...

බෝයිං නව සභාපති හොර රහසේම ඉන්දියාවට

අමෙරිකානු ප්‍රසිද්ධ ගුවන් සමාගමක් වන බෝයිං (Boeing) හි ප්‍රධාන විධායක නිලධාරි කෙලී ඕර්ට්බර්ග් මහතා ඉන්දියාවේ රහස්‍යගත සංචාරයක නිරත වනවා. මෙම...

චීනයෙන් තායිවානයේ අභ්‍යවකාශ මෙහෙයුම් වෙත දැඩි බලපෑමක්

තායිවාන සමුද්‍ර සන්ධියේ ගැටුමක දී අභ්‍යවකාශය ඉටු කරන තීරණාත්මක කාර්යභාරය ඉස්මතු කරමින්, අති නවීන චන්ද්‍රිකා මෙහෙයුම් විනාශ කිරීමේ ක්‍රම...

මනූෂගේ සොහොයුරු තිසරට ඇප

පසුගිය දා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ සොහොයුරෙකු වන තිසර නානායක්කාර මහතා අද (17) ඇප...

ඉන්දියාව අත්පත් කරගත් අභ්‍යවකාශ ජය වෙනුවෙන් මෝදිගෙන් සුපැතුම්

ඉන්දියානු අභ්‍යවකාශ පර්‍යේෂණ මධ්‍යස්ථානය (Indian Space Research Organisation) විසින් නව චන්ද්‍රිකා දෙකක් සාර්ථක ව අභ්‍යවකාශගත කිරීමට සමත් වුණා. මෙම චන්ද්‍රිකා...

මවගේ වරදින් කොත්මලේ ජලාශයේ සැඟවී ගිය දරුවාගේ සිරුර හමුවෙයි

සිය දරුවා ද සමඟ සියදිවි හානිකර ගැනීම අරමුණින් ඉහළ කොත්මලේ ජලාශය පැන්න කාන්තාවක් බේරාගැනීමට ප්‍රදේශවාසීන්ට ඊයේ (16) හැකියාව ලැබුණා. එහිදී...

අධිවේගයේ සිදු වූ අනතුරකින් සංචාරකයින් රැගත් බස් රථයක රියදුරු මරුට(වීඩියෝ)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 138 වැනි කිලෝමීටර් කණුව අසල දී සිදු වූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් ව තවත්...

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ CIDයට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා. අද (17) පෙරවරුවේ හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්...

සේවිකාවන් ඉදිරියේ අසෝබන වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් දොට්ට

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහ කර ඇති බව පාර්ලිමේන්තු මහ ලෙක්ම...

18 වසරකට පසුව ඇරඹෙන ටෙස්ට් තරගාවලිය

වසර 18කට පසු ව අද (17) පෙරවරුවේ පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර ටෙස්ට් තරගාවලියක් පැවැත්වෙනවා. මෙම තරගාවලියේ පළමු ටෙස්ට්...

සතියේ ජනප්‍රියම පුවත්

?