උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3946

ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ?

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙස් දී ඇතැයි වාර්තා වනවා.නීතිපති දෙපාර්තමේන්තුව මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එලෙස උපදෙස් ලබාදී ඇති...

දුමින්ද සිල්වා ජයවර්ධනපුර රෝහලට

පාර්ලිම්න්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (31)අතුරු තහනම් නියෝගයක් නිකුත් කරනු ලැබුවා. කෙසේ වෙතත්...

තෙල් මිලත් යළි නගී

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඊයේ ඩොලර් 124 ඉක්මවා ගියා. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල එක් අවස්ථාවකදී ඩොලර් 124.07...

වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇඟවීමක්

හිඟව පවතින අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී දැඩි ගැටලු රැසකට මුහුණදීමට සිදුවනු ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ...

අද දිනයේ විදුලි කප්පාදුව සිදු වන විදිය මෙන්න

අද දිනයේ විදුලි කප්පාදුව කලාප වශයෙන් පැය 02යි විනාඩි 10ක් සිදු කරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ගංවතුර දරුණු වෙයි එක් අයෙක් මරුට

රත්නපුර කිරිඇල්ල ආපදා කලමනාකරන මධ්‍යස්ථානයේ සේවකයෙක් ගංවතුරට ගසාගෙන ගොස් තිබෙනවා. ගංවතුරට ගසාගොස් තිබෙන පුද්ගලයා මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.මෙලෙස...

තවත් පාසල් දැරියකගේ සිරුරක් පාළු ලිදක තිබී සොයා ගනී

වව්නියාව - නෙලුක්කුලම - ගනේෂපුරම් - මරක්කාරම්පලෙයි ප්‍රදේශයේ පදිංචි ලබන වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත 16 හැවිරිදි...

කන්ටේනර් 800ක් වරායේ සිරවේ

මේ වනවිට වරායේ කන්ටේනර් 800 කට ආසන්න ප්‍රමාණයක් ගොඩගැසී ඇති බව වාර්තා වනවා. ඒ රේගු පරීක්ෂණ හේතුවෙන් .මේ හේතුවෙන්...

සාමාන්‍ය පෙළ අදින් අවසන්

කොවිඩ් වසංගතය හේතුවෙන් මාස 05ක් කල් දමා තිබු  අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය මැයි 23 වනදායි ආරම්භ විය.පාසල් අයදුම්කරුවන් 407,129ක් හා පෞද්ගලික...

ඩොලර් ගේන්න රජයෙන් අලුත් වැඩක්

විදේශිකයන් සඳහා දිගුකාලීන වීසා නිකුත් කිරීමේ වැඩසටහන ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇත. ගෝල්ඩන් පැරඩයිස් වීසා’ යනුවෙන් නම්...

සතියේ ජනප්‍රියම පුවත්

?