උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3872

නව වෛද්‍යවරුන් පිරිසකට පත්වීම්

නවක වෛද්‍යවරුන් 1,320 කට ලබන 25 වනදා සිට පත්වීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මෙම වෛද්‍යවරුන් එදින...

කාන්තාවගේ කේරළ ගංජා ජාවාරම

නොච්චියාගම විල්පත්තුව වනෝද්‍යානයට ගමන් කරන හංදිය අසලදී සිදු කළ පරීක්ෂාවකදී ලක්ෂ 6කට වැඩි කේරළ ගංජා තොගයක් සමග කාන්තාවක් පොලිස්...

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ඉදිරියේ දී ලිහිල් වෙයි – මුදල් රාජ්‍ය ඇමති

තවත් භාණ්ඩ රැසක ආනයන සීමා ලිහිල් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා...

රඹුක්කන පොලිස් වෙඩි තැබීම ගැන මානව හිමිකම් කොමිසමේ නිර්දේශ පොලිස්පතිට

රඹුක්කන ප්‍රදේශයේ විරෝධතාවක් අතර පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමට අදාළව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් සිදු කළ...

නිර්වින්දන වෛද්‍යවරුන් නැති නිසා රෝහලක සැත්කම් නවතී (වීඩියෝ)

ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් අනියුක්තව නොමැති බව එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රවින්ද්‍ර අබේසූරිය පවසනවා. මේ හේතුවෙන්...

පාසල් සිසුන් ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ දෙන්නේ නැහැ – ජනපති (වීඩියෝ)

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. උසස්...

ඉන්දියාව චීනය අභිබවා යයි

ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට චීනය අභිබවා ලොව වැඩිම ජනගහනයක් සිටින රට බවට පත්වීමට නියමිත බව එක්සත්...

IMF ණය සාර්ථක ජයග්‍රහණයක් බව විදේශ ඇමති කියයි

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් පිරිනැමුණු ණය මුදල ප්‍රපාතයකට වැටී තිබූ ජාතික ආර්ථිකය ගොඩගැනීමේ සටනින් ලද සාර්ථක ජයග්‍රහණයක් බව විදේශා අමාත්‍ය...

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් කරන බවට ජනපතිගෙන් අනතුරු ඇඟවීමක්

ලබන සතිය වන විට ගුරුවරුන් උත්තර පත්‍ර පරික්ෂා කිරීම ප්‍රතික්ෂේප කළහොත් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්...

උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක දැනුම්දීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...

සතියේ ජනප්‍රියම පුවත්