අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (17) තවදුරටත් ශක්තිමත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (17) අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 302.42ක් ලෙස සටහන් වූ බවයි.
එහි විකිණුම් මිල දැක්වුණේ රුපියල් 316.18ක් ලෙසටයි.

?