කළුතර පැය හයක මෙහෙයුමකින් 38ක් අත්අඩංගුවට

කළුතර සහ අවට පොලිස්බල ප්‍රදේශවල ඊයේ (16) රාත්‍රියේ සිට අද (17) අලුයම දක්වා පැය 06ක කාලයක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී පුද්ගලයින් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර දකුණ, කළුතර උතුර, පයාගල, බේරුවල සහ අලුත්ගම යන පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි මෙම මෙහෙයුම සිදුකළ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර, වරෙන්තුකරුවන් 05 දෙනෙක්, විවිධ වංචනික ක්‍රියා සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 16 දෙනෙකු එම පිරිස අතර සිටිනවා.

එලෙස අත්අඩංගුවට පත් සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

කළුතර ප්‍රදේශයේ අපරාධ සහ නීති විරෝධී ක්‍රියා වැලැක්වීමේ අරමුණින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම විශේෂ මෙහෙයුම සිදුකර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04