උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3871

මොරකැටියේ වෙඩි තැබීමට සම්බන්ධ 5ක් අත්අඩංගුවට

තංගල්ල මොරකැටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිසිය පවසනවා.

කොළඹ ලංකා බැංකු මාවත අවහිර වෙයි

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයින්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ ලංකා බැංකු මාවත අවහිර වි තිබේ

කොළඹට දැඩි පොලිස් ආරක්ෂාවක්

අද (30) සවස සමගි ජන බලවේගය දහස් ගණනින් ජනතාව කොළඹට කැඳවා ජනාධිපති මන්දිරය වටකිරීමට සූදානම් වේ. “ගෝඨා – රනිල් සාපය...

සංශෝධිත බස් ගාස්තු මෙන්න

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ යන බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක්...

හඳුනාගත් පවුල් සදහා රුපියල් 7500ක දීමනාවක්

රජයට ලැබුණු ආධාර නිසා සමෘද්ධි දීමනාව ඇතුළු දීමනා ලබන පව්ල්වලට සහ ආර්ථිකමය වශයෙන් පිඩාවට පත්ව තිබෙන හදුනාගත් පවල් සදහා...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවතට

මීට පෙර සදහන්ව තිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපිනයන් පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ශාව වෙනුවෙන් එසේ සිදුකළ බවයි...

බොරතෙල් බැරලයක මිල තවත් ඉහලට

රුසියානු තෙල් සඳහා මිල සීමාවන් පැනවීමට G7 කණ්ඩායමේ රටවල් කටයුතු කළහොත් බොරතෙල් බැරලයක මිල ඩොලර් මිල 200 ඉක්මවනු ඇති...

කැනෙඩියානු රජය සිංහලයන්ගේ හිමිකම් අවලංගු කරයි

කැනඩාවේ ඔන්ටාරියෝ හි දෙමළ ජන සංහාර අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම “අධ්‍යාපනික” අරමුණක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බව පවසමින් කැනේඩියානු...

තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

තාක්ෂණ අමාත්‍යාංශයේ  ලේකම් ධුරයට ජයන්ත ද සිල්වා මහතා පත් කර තිබේ.ඊට අදාළ පත්වීම් ලිපිය අද (30) පෙරවරුවේ කොළඹ, කොටුව...

ගෑස් අර්බුදය විසඳෙන ලකුණු

ගෑස් අර්බුදය විසඳා ගැනීම සඳහා ගෑස් ආනයනයට රජය පියවර ගෙන තිබෙනවා ඊයේ (29) පුවත්පත් කර්තෘවරුන් සහ රුපවාහිනි හා ගුවන් විදුලි...

සතියේ ජනප්‍රියම පුවත්

?