සංශෝධිත බස් ගාස්තු මෙන්න

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉහළ යන බස් ගාස්තු සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා