කැනෙඩියානු රජය සිංහලයන්ගේ හිමිකම් අවලංගු කරයි

කැනඩාවේ ඔන්ටාරියෝ හි දෙමළ ජන සංහාර අධ්‍යාපන සතියක් ප්‍රකාශයට පත් කිරීම “අධ්‍යාපනික” අරමුණක් වෙනුවෙන් සිදුකරන ලද්දක් බව පවසමින් කැනේඩියානු අධිකරණයක් විසින් එම ක්‍රියාමාර්ගය තහනම් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කර ඇත.සෑම වසරකම මැයි 18 දිනෙන් අවසන් වන දින හතේ කාලසීමාව ලෝක ඉතිහාසයේ දෙමළ ජන සංහාර සහ අනෙකුත් ජන සංහාර සිදුකළ කාලසීමාව ලෙස කැනේඩියානු දෙමළ ඩයස්පෝරාව විසින් නම් කිරීම නීති විරෝධී බව පවසමිනි.සිංහල අයදුම්කරුවන් මෙහිදී කියා ඇත්තේ අන්තර්ජාතික නීතිය යටතේ කිසිදු දෙමළ ජන සංහාරයක් පිළිගෙන නොමැති බවත්,”ජන සංහාරය” යන යෙදුම භාවිතා කිරීමට කැනේඩියානු පළාත් රජයට බලයක් නොමැති බවත්ය.

එක් ජන කණ්ඩායමකට එරෙහිව තවත් කණ්ඩායමක් කෙරෙහි වෛරය ප්‍රවර්ධනය කරන බවත් නඩුවේදී තර්ක කර තිබිණි. සිංහල අයදුම්කරුවන්ගේ හිමිකම් ඉල්ලීම අවලංගු කරමින් ඔන්ටාරියෝ අධිකරණය ප්‍රකාශ කර ඇත්තේ 26 වසරක සිවිල් යුද්ධය ශ්‍රී ලංකාව විසින් අවසන් කළ නමුත් ‘සටන අවසන් වී නොමැති’ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගෝඨාභය, නාමල්, මෛතිපාල ඇතුළු ප්‍රබලයින් රැසක් GMOA ශත සංවත්සර සැමරුමට එයි
07:09
Video thumbnail
මහින්ද වගේ සිංහයෙක් ආසියාවෙම නෑ..අපේ සිංහයා..මහින්ද මහත්තයට අත තිබ්බොත්.. ආයුද ගන්නවා
01:14
Video thumbnail
පළාත් සභා සාර්ථක System එකක් නෙවෙයි..හිටපු ආණ්ඩුකාරවරියකගෙන් සැර පිළිතුරක්
04:37
Video thumbnail
රෑට මහ වැස්සක් වැස්සොත් වෙන්න යන දේ මෙන්න..පහත් බිම්වල සිටින අයට අවදානම් තත්ත්වයක්
06:36
Video thumbnail
ගොයම් කන ටොම්පචයන්ට ඡන්දය පාවා දෙන්න එපා - සජිත් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම කියයි
07:40
Video thumbnail
අනුර ඔය Marketing ෂෝ කරනවා - නීතිය කාටද පොදු වුණේ - සුරංගනා කතා.. මහින්ද ගැන නිරෝෂන් කිව්ව කතාව
04:55
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ජලයෙන් යටවෙයි..මෙන්න එහි නවතම දර්ශන
02:05
Video thumbnail
රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙක් ඉල්ලා අස්වීම භාරදීලා ?ඇවිදින පුස්තකාල කිව්වට මෙලෝ එකෙක් නෑනේ
05:04
Video thumbnail
නිවාසවලට කුලිය දීම මාස 3කින් දීර්ඝ කරනවා..ඩොලරය අපෙන් ගිලිහිලා ගියා l Anura Kumara Dissanayake
06:25
Video thumbnail
ඩීසල් ලීටරයක මිල රු.720ක් ? දෙන්නේ රු.392ට..ඉන්ධන ගැන ජනපති කළ හෙළිදරව්ව
04:23