උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3870

ආහාර උද්ධමනය 80%යි.. ප‍්‍රවාහන උද්ධමනය 128%යි… අලුත්ම වාර්තාව මෙන්න

2022 ජූනි මාසයේදී මෙරට මතුපිට උද්ධමනය 54.6% දක්වා ඉහළ ගොස් තිබේ.ආහාරමය කාණ්ඩයේ උද්ධමනය 57.4% සිට 80.1% දක්වා ඉහළ ගොස්...

දුශේන් දරුවා මියගියේ රෝහලේ වරදින්ද?

පසුගියදා ආණමඩුව ඉහළ දිවුල්වැව ඌත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි සිව් හැවිරිදි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වෙයි. දු‍ෂේන්...

සජබ සහ ජවිපෙ එකතු කරගන්නැයි අගමැති කියයි

රජය මේ වනවිට ආරම්භ කර ඇති වගා සංග්‍රාම වැඩසටහනට සමගි ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණ ද එක්කර ගන්නා...

සති දෙකකට රට වසා දමන ලෙස ඉල්ලීමක්

සති දෙකකට රට වසා ඉන්ධන ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීමෙන් පසු නැවත රට විවෘත කරන්නැයි හරිමග ජාතික සංවිධානය...

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙදී මිය ගිය රැඳවියා ඥාතීන්ගේ නෙවෙයි කියයි

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැන ගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන 200කට වැඩි පිරිසක් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බව...

වැඩි මුදලට ලිට්‍රෝ ගෑස් මිලදී ගැනීමෙන් සිදුවූ වංචාවක් ගැන එස්.එම්.මරික්කාර්ගෙන් හෙළිදරව්වක්

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් විසින් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති චරිත හේරත් වෙත ලිපියක් යවා තිබෙනවා.ඒ වැඩි මුදලට...

රුසියාව ශ්‍රී ලංකාව ගැන ගත් තීරණය

රුසියාවේ සහාය මෙරටට ලබාදෙන බවට රුසියානු තානාපති Yury Materiy සහතික වී තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ රුසියානු තානාපතිවරයා සහ...

බස්නාහිර පළාතේ වාහන හිමියන්ට යළිත් නිවේදනයක්

බස්නාහිර පළාතේ ලියාපදිංචි වාහන සඳහා සතියේ දින 3ක් පමණක් ආදායම් බලපත්‍ර නිකුත් කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව ජුලි 4...

තවත් පුද්ගලයෙකු වෙඩිවැදී මරුට

කොලොන්නාව මංසන්ධියේදී සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. අදාළ ඝාතනය යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවද වාර්තා වෙයි.

කොටුවේ රථවාහන තදබදයක්

සමගි ජන බලවේගයේ විරෝධතාවයක් හේතුවෙන් පිටකොටුව ඕල්කට් මාවතේ සිට කොටුව ලෝටස් වටරවුම දක්වා මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

සතියේ ජනප්‍රියම පුවත්

?