උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3812

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා – ජනපති කියයි

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල්...

අරගල ක්‍රියාකාරිකයාට සහ කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිට ඇප

පොලිස් අත්අඩංගුවට ගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී පියත් නිකේෂල සහ ඔහුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් කඩුවෙල නියෝජ්‍ය නගරාධිපතිවරයා...

IMF නියෝජිතයන් ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා කර තිබෙනවා. මෙම නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා...

න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී කටයුතු කළ යුතු ආකාරය ගැන පුහුණු අභ්‍යාසයක් (ඡායාරූප)

හදිසියේ ඇතිවිය හැකි රසායනික, න්‍යෂ්ටික සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රහාරයකදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පෙරහුරුවක්, ගුවන් හමුදා රසායනික ජීව...

ඉතාලියේ මිලානෝ නුවර පිපිරීමක්

ඉතාලියේ මිලානෝ නගර මධ්‍යයේ සිදුවූ පිපිරීමකින් වාහන රැසක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. පිපිරීමෙන් පුද්ගලයින් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර,...

කලුතර සිසුවියගේ මරණයට අත්අඩංගුවට ගත් ලැගුම්හල් හිමිකරුගේ බිරිඳ රිමාන්ඩ්

කලුතර ප්‍රදේශයේ ලැගුම්හලකට පැමිණි 16 හැවිරිදි පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් අදාළ ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ ලබන 15...

එක්ස්ප්‍රස් පර්ල් 4 වන අධියරේ වන්දි මුදල් බෙදාදීම ඇරඹෙයි

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හානියෙන් විපතට පත් ධීවර කාර්මිකයන් සදහා 4වන අදියරේ වන්දි මුදල් ලබාදීම ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දාගේ ප්‍රධානත්වයෙන්...

නීති විරෝධීව ගෙන්වූ මිලියන 100ක් වටිනා සුඛෝපභෝගී වාහන 5ක් රේගු භාරයට

නීති විරෝධී ලෙස ආනයනය කරන ලද සුඛෝපභෝගී වාහන 5 කින් සමන්විත කන්ටේනරයක් ශ්‍රී ලංකා රේගු භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත්...

සාමනේර හිමියන් අපයෝජනය කළ විහාරාධිපති හිමි ඇතුලු චීවරධාරීන් අත්අඩංගුවට

බාලවස්කාර සාමනේර හිමිනමකට වසර තුනක පමණ කාලයක සිට බරපතළ ලිංගික අතවර කළ විහාරාධිපති හිමි නමක් ඇතුළු චීවරධාරීන් තුන් දෙනෙකු...

කලුතර පාසල් සිසුවියගේ මරණයට කාන්තාවක් අත්අඩංගුවට

කලුතර ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලකින් ඇදවටී මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්දයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව අද පස්වරුවේ කාන්තාවක් අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්