spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

බස් රථ දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර

වැලිගම අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ උඩුකාව හතරේ (4 ) කනුව ප්‍රදේශයේ දී බස් රථ දෙකක් අනතුරකට පත්ව තිබෙනවා.

ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථයක් සහ පෞද්ගලික බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර කොළඹ සිට අකුරැස්ස දෙසට ධාවනය වු බස් රථයක් සහ මාතර සිට වැලිපිටිය දෙසට ධාවනය වූ බස් රථයක් උඩුකාව ප්‍රදේශයේ 4 කණුව ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබේ

09 දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
12
+1
5
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?