උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3813

මුදල් විශුද්ධිකරණ නඩුවකින් මන්ත්‍රී නාමල් නිදහස් කරන්නැයි ඉල්ලීමක් කිරීමට සැලසුම්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී අයථා ලෙස උපයාගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන්...

චණ්ඩ සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය පිළිබඳ එම ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා...

ෆාමසියේ සේවයට ගිය තරුණිය දින 5ක් තිස්සේ අතුරුදන් (ඡායාරූප)

තම සේවා ස්ථානයට යාම සඳහා නිවසින් පිටත්ව මීටර 100ක පමණ දුරක් ගමන් කළ 22 හැවිරිදි තරුණියක් දින පහක් තිස්සේ...

සංවර්ධන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි ඉඩම් අණ පනත් සංශෝධනයට ජනපතිගෙන් උපදෙස්

කාලීන සංවර්ධන අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි මෙරට ඉඩම් සම්බන්ධයෙන් පවතින අණ පනත් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ...

රිලවුන් චීනයට යැවීමට තහනම් නියෝගයක් ඉල්ලා පෙත්සමක්

ශ්‍රී ලංකාවේ සිටින රිලවුන් ලක්ෂයක් පරීක්ෂණ කටයුතු සඳහා චීන සමාගමක් වෙත යැවීමට බලධාරීන් විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන...

පළාත් පාලන ඡන්ද විමසීමට දිනයක් නියම කර නැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියයි

මාර්තු මස 09 වනදා පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා විශ්‍රාමික යුධ හමුදා කර්නල්...

ඉන්දු – ප්‍රංශ සබඳතා තවත් ශක්තිමත් වෙයි – ප්‍රංශ ජාතික දිනයටත් මෝදිට ඇරයුම්

ජුලි 14 වැනිදාට යෙදෙන ප්‍රංශ ජාතික දිනයේ ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහභාගී වීමට නියමිතයි. ඉන්දු...

යන්න බෑ කියන ආණ්ඩුකාරවරු

ආණ්ඩුකාරවරුන්ගේ කලබගෑනිය දුරදිග යන බවක් පෙනෙන්නට තිබේ. ධූරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී තිබුණද, එම පණිවිඩ ලද...

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද එක්දින වැඩ වර්ජනයක්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අද (11) දින උදෑසන 8 සිට එක් දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ...

දැරියන් 16 ක් අපයෝජනය කල ටියුෂන් ගුරා අත්අඩංගුව

පාසල් සිසුවියන් 16 දෙනෙකුට පමණ ලිංගික අතවර සිදුකරමින් සැගව සිටී උපකාරක පංති ගුරුවරයා අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස ළමා හා...

සතියේ ජනප්‍රියම පුවත්