spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

පුංචි මල් කැකුළ මත් රකුසෙකු බිලිගනී

යාපනයේ වඩමාරච්චි තුන්නාලේ ප්‍රදේශයේ වයස අවුරුදු 10 ක ළමයෙකු හෙරොයින් පානය කරමින් සිටියදී පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු හෙරොයින් පානය කොට සිටි අතර තවත් හෙරොයින් පැකැට්ටුවක් ඔහු සන්තකයේ තිබී පොලීසියට හමු වී තිබෙන්නේ පොලීසියට ලැබුණු තොරතුරක් මත අදාල ළමයා හමු වී ඔහුව පරීක්ෂා කළ අවස්ථාවේදීයි.

මෙම ළමයා ඊට වඩා වැඩි වයසින් යුත් ළමයින් සමග හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වී සිටීම නිසා පාසල් ගමනද හමාර කොට ඇති බවයි පොලිසිය පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
2
+1
12
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?