spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අදත් රුපියලේ අගයේ වැඩිවීමක්

ශ්‍රී ලංකා මහ බැංකුව අද (05) නිකුත් කළ විනිමය අනුපාතිකයන්ට අනුව ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ මිල සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා.

ඒ, අනුව අද (05) දිනයේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 285.61ක් ලෙස සටහන්ව තිබුණා.

එහි විකුණුම් මිල දැක්වුණේ රුපියල් 298.85ක් ලෙසටයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
5
+1
0
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?