spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ මිල අඩුවන හැටි

ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි මිල පාලනය කර ඇති ඖෂධ වර්ග මිල මෙම මස 15වැනිදා සිට සියයට 16කින් අඩු කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ශක්තිමත් වීම නිසා මෙලෙස මිල අඩු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?