spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ 27ක් – 19ක් මිය ගිහින්

මෙම වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 27ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

එම වෙඩි තැබීමවලින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තවත් දස දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.

මෙම වෙඩි තැබීම්වලට සම්බන්ධ සැකකරුවන් රැසක්, ඒ සඳහා යොදාගත් ගිනි අවි සහ වාහන රැසක් ද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඔහු සඳහන් කළේ.

මෙලෙස සිදුවූ වෙඩි තැබීම්වලින් ආසන්නතම සිදුවීම ඊයේ (05) මීගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එහිදී මෝටර් රථයක ගමන් ගත් 62 හැවිරිදි පුද්ගලයෙක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?