දැදුරු ඔයට තරුණයෙක් බිළි

දැදුරු ඔයේ දියනෑමට ගිය තරුණයෙක් දියේ ගිලී මිය ගොස් ඇති බව හලාවත පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පානදුර – විජය මාවතේ පදිංචිව සිටි හොරණගේ චතුර කුමාර ප්‍රනාන්දු නැමැති 26 හැවිරිදි තරුණයෙක්.

මෙම තරුණයා ඇතුළු 18 දෙනෙකු පසුගිය 03 වැනිදා පොහොන් උත්සවය සහභාගී වීම සදහා අනුරාධපුරයට ගොස් ඇති අතර, ඊයේ (05) සවස ඔවුන් අනුරාධපුරයේ සිට ආපසු යමින් සිටින අතර තුර හලාවත – දැදුරු ඔයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේ දී මෙම තරුණයා දියේ ගිලී ඇති බවයි වාර්තා වුණේ.

දියේ ගිලී අනතුරට පත් තරුණයා එම ස්ථානයේ සිටි පිරිසක් විසින් ගොඩට ගෙන ප්‍රතිකාර සදහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ඒ, වනවිටත් එම තරුණයා මිය ගොස් ඇති අතර, මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.
.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48