උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3749

බසයක සිටි මගීන් 50කට වැඩි පිරිසකගේ ජීවිත බේරාගත් කෝප්‍රල්වරයා යුද හමුදාධිපති අගයයි

මහනුවර සිට මහියංගනය දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ප්‍රපාතයකින් පෙරළී සිදුවීමට ගිය අනතුරක් වළක්වාගෙන මගීන් 50කට අධික සංඛ්‍යාවකගේ...

භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතියේ ඉවතට (වීඩියෝ)

ආනයන සීමා පනවා ඇති භාණ්ඩවලින් තවත් භාණ්ඩ 300ත් 400ත් අතර ප්‍රමාණයක ආනයන සීමා ලබන සතිය තුළ ලිහිල් කිරීමට කටයුතු...

පළමු තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු...

පොසොන් පොහොයට අනුරපුර යන්න විශේෂ බස්රථ සේවාවක් අද සිට

පොසොන් පොහොය නිමිත්තෙන් අද (02) සිට ලබන 05 වනදා දක්වා විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන්...

හොරණ – කනන්විල කුඹුරු ඉඩම් ගොඩකළ අයට කෘෂි ඇමති නියමයෙන් නීතිය තදට

හොරණ, කනන්විල ප්‍රදේශයේ කුඹුරු ඉඩම් කිහිපයක් එක්තරා පුද්ගලයෙකු බලාත්කාරයෙන් පස් පුරවා ගොඩකරන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරට පැමිණිලි ඉදිරිපත්ව...

මිය ගිය බිරිඳගේ සිරුර හොර රහසේම ගෙවත්තේ වළදැමූ දෙවන සැමියා අත්අඩංගුවට

ඝාතනය කර වළදමන්නට ඇතැයි සැකකෙරෙන දෙදරු මවකගේ මළ සිරුරක් අනුරාධපුර මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අධිකරණ...

ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්ථාන පළමු එක්දින තරගය අද – මතීෂට අද එක්දින තරග වරම්

සංචාරක ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය අද (02) ආරම්භ වනවා. ඒ, අනුව තරගාවලියේ පළමු එක්දින...

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙකක් සහ සැකකාරියක් පොලිස් දැලේ

කූඨ ලේඛන සැකසූ සැකකරුවන් දෙදෙනෙකු සහ සැකකාරියක් නාරාහේන්පිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. අදාළ සැකකරුවන් හා සැකකාරිය ඊයේ...

බස්නාහිර, සබරගමුව සහ දකුණට අද ගිඟුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි අද (02) දිනයේ ඇති විය හැකි බව...

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා රථ වාහනවලට විශේෂ දැනුම්දීමක්

කොහුවල මංසන්ධිය හරහා ගමන් ගන්නා සියලුම රථවාහන සඳහා පොලිසිය විශේෂ නිවේදනයක් නිකුත් කර කරනු ලැබුවා. කොහුවල ගුවන් පාලම ඉදිකිරීම් කාලය...

සතියේ ජනප්‍රියම පුවත්