ශක්තිමත්ව, සත්‍යය කෙරෙහි විශ්වාසයෙන් ඉදිරියට යමි – නාමල් රාජපක්ෂ

බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නිල මුහුණුපොතේ විශේසහ සටහනක් එක්කර තිබෙනවා.

හිටපු ජනාධි මහින්ද රාජපක්ෂ විසින් සිය පුත්‍රයා වන නාමල් රාජපක්ෂ වෙන ලියා තිබූ ලිපිය සම්බන්ධයෙන් ද මෙම සටහනේ සඳහන් කර තිබුණා.

තමා විසින් රැකගත් ප්‍රතිපත්ති සහ ධර්මතාවන් දුෂ්කර කාලසීමාවන්හිදී ද නොවෙනස්ව පවත්වා ගැනීමට නාමල් රාජපක්ෂ උගත්‍ බව එම සටහනේ සඳහන්.

එමෙන්ම ශක්තිමත්ව, සත්‍යය කෙරෙහි විශ්වාසයෙන් නාමල් රාජපක්ෂ ඉදිරියට යන බවද එම සටහනේ සඳහන් කර තිබෙනවා.

Screenshot 2026 10 23 220552