පළමු තරගයේ කාසිය වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ පළමුව පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා.

මෙම තරගය පැවැත්වෙන්නේ සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දීයි.

අද තරගයේ දී දඟ පන්දු යවන ක්‍රීඩක දුෂාන් හේමන්ත සහ වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් හිමිකර ගත්තා.

WhatsApp Image 2023 06 02 at 9.39.57 AM