උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3695

ශාන්තිකර්මයක දී තැඹිලි බී මියගිය කාන්තාවගේ අවසන් කටයුතු අද (ඡායාරූප)

නාවුල, ලග්ගල ප්‍රදේශයේ නිවසක පැවති ශාන්තිකර්මකදී තැඹිලි පානය කිරීමෙන් මියගිය බව කියන කාන්තාවගේ දේහය ඇය පදිංචිව සිටි මඩාටුගම, කිතුල්හිටියාව...

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා තවත් කණ්ඩායමක් අද දිවයිනෙන් පිටව යයි

ඊශ්‍රායලයේ සාත්තු සේවය සඳහා 12 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (20) දිනයේ පිටත්ව යාමට නියමිත බව ශ්‍රී ලංකා විදේශ සේවා...

අනුරපුර රෝහලේ ගුටි කෙළිය ගැන රජයේ දොස්තරලා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය...

රදාවඩුන්නේ අනතුරකින් හමුදා සාමාජිකයන් පහක් රෝහලේ

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ රදාවඩුන්න, 45 කණුව ප්‍රදේශයේ දී අද (20) අලුයම සිදුවූ අනතුරකින් යුද හමුදා සාමාජිකයන් පස්දෙනෙකු...

සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා. ඒ, අනුව කිලෝග්‍රෑම් 50 සහ...

‘අස්වැසුම’ සුබසාධකදීමනා ලැයිස්තුව අද පිටවෙයි

සමෘද්ධි සහ මහජන ආධාර ලබාදීම සඳහා වන 'අස්වැසුම' සුබසාධකදීමනා ගෙවීමට තෝරාගෙන ඇති සුදුසුකම් ලාභීන්ගේ ලැයිස්තුව අද (20) දිනයේ ප්‍රසිද්ධියට...

රඹුක්කන හොර PHI අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල්වලින් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා...

අභිරහසක්ව තිබූ කාන්තා ඝාතනයකට ඥාති පුතා අල්ලයි

රංගල පොලිස් වසමේ ලොලුගමවත්ත ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස කාන්තාවක් මියගොස් සිටිය දී පොලිසිය විසින් පසුගිය 17 වනදා සොයාගනු ලැබුවා. වයස...

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම අද දිනයේ වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් අද (20) ඇති විය හැකි...

අම්බලන්ගොඩදී බසයකට යටවී පුද්ගලයෙකු මරුට

අම්බලන්ගොඩ ප්‍රධාන බස් නැවතුම්පොලට බස් රථයක් අද (19) සවස ඇතුළු කිරිමට යාමෙදි එයට යටවි තුවාල ලැබු පුද්ගලයෙකු බලපිටිය රෝහලට...

සතියේ ජනප්‍රියම පුවත්