spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළට

ආනයනික සිමෙන්ති සඳහා පනවා ඇති සෙස් බද්ද ඉහළ දැමූ බව ආයෝජනය ප්‍රවර්ධන අමාත්‍යංශය සඳහන් කරනවා.

ඒ, අනුව කිලෝග්‍රෑම් 50 සහ ඊට අඩු ඇසුරුම්වල ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 5.00 සිට රුපියල් 8.00 දක්වා ඉහළ දැමීමට කටයුතු කර තිබෙනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 50 ට වැඩි හෝ තොග වශයෙන් ආනයනය කරන සිමෙන්ති සඳහා සෙස් බද්ද රුපියල් 3.00 සිට රුපියල් 5.00ක් දක්වා ඉහළදමා ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?