රඹුක්කන හොර PHI අත්අඩංගුවට

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු ලෙස පෙනී සිටිමින් රඹුක්කන නගරයේ වෙළඳසැල්වලින් මුදල් ලබාගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා විසින් සිදුකළ පැමිණිල්ලකට අනුවයි සැකකරු ඊයේ (19) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු 29 හැවිරිදි වියේ පසුවන අරණායක ප්‍රදේශයේ පදිංචි අයෙක් බව සඳහන්.

මෙම පුද්ගලයා රඹුක්කන නගරයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලෙස දන්වමින් නගරයේ වෙළඳසැල් වෙත ගොස් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේ වෙළඳසැලක සේවකයින් පිරිසක් විසින් ඔහුව අල්ලා පොලිසියට භාරදී තිබෙනවා.

අනතුරුව අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද (20) දිනයේ ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52