අනුරපුර රෝහලේ ගුටි කෙළිය ගැන රජයේ දොස්තරලා අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි (වීඩියෝ)

අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී වෛද්‍යවරු දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලා සිටිනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම රෝහලේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් රන්ජන් ගනේගම මේ බව සඳහන් කළා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

රාජකාරී කටයුත්තක් සම්බන්ධයෙන් ඇති වූ ගැටලුවක් මුල්කර ගනිමින් එම රෝහලේ වෛද්‍යවරුන් දෙදෙනෙක් අතර වචන හුවමාරුවක් දුරදිග යාමෙන් එක් වෛද්‍යවරයෙකු විසින් අනෙක් වෛද්‍යවරයාට පහරදීමක් සිදුකර ඇති බවයි ඊයේ (19) වාර්තා වුණේ.

අනතුරුව අදාළ වෛද්‍යවරුන් දෙදෙනාම ප්‍රතිකාර සඳහා එම රෝහලටම ඇතුළත්ව තිබුණා.

https://youtu.be/0mbXfZH1P1M


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14