උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3674

මුණුපුරාගේ පහර කෑ මිත්තණිය රෝහලේ දී මරු වැළඳගනී

පොල්පිතිගම, ඉරිමින්නාගම ප්‍රදේශයේ දී ඊයේ (26) අලුයම කාන්තාවකට පහර දී ඝාතනය කර ඇති බව පොලිසිය පවසනවා. අදාළ කාන්තාවගේ මුණුපුරා විසින්...

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී සෞඛ්‍ය සේවයට (ඡායාරූප)

මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් 300ක් ඉදිරියේ දී බදවාගෙන සේවය සදහා එක් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වැඩිහිටි සත්කාරක...

SPC හිටපු සභාපතිට ඇමති සොහොයුරාගෙන් ගුටි ප්‍රහාරයක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති වෛද්‍ය සමයුරු සමරසුන්දරට පහරදීමක් සිදුකර ඇති බව වාර්තා වනවා. ක්‍රීඩා හා වාරිමාර්ග අමාත්‍ය ‍රොෂාන්‍...

දඩයක්කරුවන් 06 දෙනෙකු ගිනි අවි තුනක් සමග අත්අඩංගුවට

වන ජිවි නිලධාරීන් විසින් යාල වන උද්‍යානයේ ගෝනගල වැව ප්‍රදේශයේ අද (26) දින සිදුකරන ලද වැටලිමකදි මරන ලද මුවෙකු...

වාහන රැසක් කුඩු කළ සියඹලා ගස

කළුතර නගර ශාලාව පිටුපස නවතා තිබූ සුඛෝපභෝගී මෝටර් රථය ඇතුළු වාහන තුනක් මතට සියඹලා ගසක් කඩාවැටීමෙන් වාහන වලට හානි...

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන ජනපතිගෙන් දැනුම්දීමක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහන සඳහා පාර්ලිමේන්තු විවාදයක් පවත්වන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසයි. එම විවාදය එලඹෙන සෙනසුරාදා සහ ඉරිදා පවත්වන...

නෙදර්ලන්තයට ජය

ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අද නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු...

විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයන්ට පාට් දැමූ ලුතිතන් අත්අඩංගුවට

ශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන් කර්නල්වරයකු අත්අඩංගුවටගෙන තිබෙනවා. විදුලිය බිල්පත් නොගෙවූ බව කියන නිවසක විදුලිය විසන්ධි කිරීමට ගිය නිලධාරීන්ට බැණ...

පොලිසියේ බෙලා මියයයි

හදිසියේ ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර නිල සුනඛ ඒකකයට අනුයුක්තව සිටි 1332 බෙලා නැමැති සුනඛයා මියගොස් තිබෙනවා මෙම බෙලා...

පියත් නිකේෂල අත්අඩංගුවට

අද (26) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේ ජූලි මස...

සතියේ ජනප්‍රියම පුවත්