උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3648

මන්ත්‍රී දයාසිරිගේ පුත්‍රයාව කොල්ල කා පුද්ගලයෙක් පළා ගිහින්

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ පුත් කවීන් ජයසේකරගේ මුදල් සහ රන් මාලයක් කොල්ල කා පුද්ගලයෙකු පලාගොස් තිබෙනවා. බම්බලපිටිය, ලෙයාර්ඩ් මාවත ප්‍රදේශයේ...

Update – පෙම්වතා පැහැරගත් පෙම්වතිය අත්අඩංගුවට

ප්‍රේම සම්බන්ධයකට පිටුපෑ තරුණයකු පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයන් අවශ්‍යව සිටි තරුණියක් සහ තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය...

සෝමාවතිය වඳින්න ගිය හිමිනමකට වන අලි ප්‍රහාරයක් (වීඩියෝ)

සෝමාවතිය විහාරය වැඳපුදා ගැනිමට ගොස් ආපසු පා ගමනින් පැමිණෙමින් සිටි හිමිනමක් වන අලි ප්‍රහාරයට ලක්ව අද (05) අලුයම අපවත්...

අස්වැසුමේ අභියාචනා ගණන හය ලක්ෂය ඉක්මවයි

අස්වැසුම සුබසාධන වැඩසටහනට අදාළව අභියාචනා 613,172 ක් සහ විරෝධතා 8,372 ක් මේ වනවිට ලැබී ඇති බව සමාජ සුබසාධක ප්‍රතිලාභ...

පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතිය සොයා පොලිස් පරීක්ෂණ

ප්‍රේම සම්බන්ධතාවයට පිටු පෑ බව කියන තරුණයෙකු පැහැරගෙන යාමේ පුවතක් පානදුර, පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවය...

දුම්රියක් පීලිපැනීමෙන් උඩරට මාර්ගයේ ගමනා ගමනයට බාධා (වීඩියෝ)

උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ සහ තලවාකැලේ දුම්රිය ස්ථාන අතර අද (05) උදෑසන දුම්රියක් පීලිපැනීමකට ලක්ව තිබෙනවා. මේ හේතුවෙන් උඩරට දුම්රිය...

වනජීවී නිලධාරීන් පසුපස පැන්නූ අග්බෝට ප්‍රතිකාර කිරීම අරඹයි (වීඩියෝ)

බඳින තුවක්කුවක් පත්තු වී පාදයකට තුවාල ලබා සිටින 'අග්බෝ' නැමති ඇතාට ප්‍රතිකාර කිරීම ආරම්භ කර තිබෙනවා. කලා වැව රක්ෂිතයේ  සැරිසරමින්...

මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට ජපානයේ සීමාවාසික පුහුණුව ලබාගැනීම ගැන සාකච්ඡාවක්

මෙරට තරුණ තරුණියන් වැඩි පිරිසකට ජපානයේ දී සීමාවාසික පුහුණුව ලබාගැනීමට ඇති හැකියාව සම්න්බන්ධයෙන් වන සාකච්ඡාවක් පසුගිය දා පැවැත් වුණා. විදේශ...

නිරිතදිග කොටසේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ...

කොත්තු සහ රයිස් මිල අද සිට බස්සයි

ගෑස් මිල අඩු කිරීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් කොත්තු, රයිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල ගණන් අද (05) දිනයේ සිට...

සතියේ ජනප්‍රියම පුවත්