පෙම්වතාව පැහැරගෙන ගිය පෙම්වතිය සොයා පොලිස් පරීක්ෂණ

ප්‍රේම සම්බන්ධතාවයට පිටු පෑ බව කියන තරුණයෙකු පැහැරගෙන යාමේ පුවතක් පානදුර, පින්වත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙම තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධතාවය පැවැත් වූ බව කියන තරුණිය විසින් ඔහුව මෙලෙස පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසියට පැමිණිලි ලැබී ඇත්තේ.

පැහැරගැනීමට ලක්වූ බව කියන තරුණයා සහ තරුණිය පෙම්වතුන්ව සිට ඇති බවත්, තරුණියව විවාහ කර ගැනීමට තරුණයා විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ මෙම පැහැරගැනීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු සමඟ ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති තරුණිය පින්වත්ත ප්‍රදේශයේ දී තරුණයා පැහැරගෙන ගොස් පාළු නිවසක සඟවාගෙන සිට නැවත මුදාහැර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම පැහැරගැනීමට සම්බන්ධ තරුණිය ආරක්ෂක අංශයකට සම්බන්ධ තරුණියක් වන අතර, ඇය සහ මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් පුද්ගලයි සොයා පොලිසිය මේ වනවිට විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමාගේ වීඩියෝවක් පෙන්නලා සජිත් ආණ්ඩුවේ කට්ටියට සැරටම අමතයි
07:21
Video thumbnail
ආණ්ඩුවට කඩේ යන රන්ජන් රාමනායක එළියේ, ඥානසාර හාමුරුවෝ ඇතුලේ
01:57
Video thumbnail
අකුණු සන්නායකයක් නැතුව ඔයා එළියට බහින්න එපා - චාමර සම්පත් වසන්තට සැරටම දෙයි
10:40
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ ගුවන්තොටුපළෙන් එළියට එද්දි සහ අත්අඩංගුවට ගද්දි හිටපු හැටි
00:50
Video thumbnail
හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම අල්ලස් කොමිසමේ අත්අඩංගුවට
00:53
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්.. හාම්දුරුවනේ ඕක ඇඳගන්න
00:42
Video thumbnail
නාමල් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:33
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු එකින් එක රාජිත හෙළිකරයි - අද නිදහස් සෞඛ්‍ය‍ය සේවයක් නෑ
12:48
Video thumbnail
මහා සංඝරත්නය ඥානසාර හිමිව අල්ලගනී - වැඩිකල් නෑ මේ ආණ්ඩුවට
03:31
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27