උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3553

පළාත් පාලන ආයතන සංශෝධන යෝජනාව ආණ්ඩුව මුල් වී ඉදිරිපත් කළ එකක් නොවේ – අගමැති

ප්‍රාදේශීය සභා, නගර සභා, මහා නගර සභා සංශෝධන නමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වු පෞද්ගලික මන්ත්‍රී යෝජනාව, ආණ්ඩුව මුල් වී ඉදිරිපත්...

ලීසිං හා ණයවාරික ගෙවන්නන් මහ බැංකු පරිශ්‍රයට ඇතුළු වෙයි

ලීසිං හා ණයවාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයින් පිරිසක් ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. මේ හේතුවෙන් එම ස්ථානයේ...

හසලක පාසල් සිසුවියකට පිහි ඇණුමක් – සැකකාර තරුණයා ගස් බඳියි

පාසල් යමින් සිටි පාසල් සිසුවියකට පිහි ඇණුමක් සිදුකළ පුද්ගලයෙක් ගම්වාසින් විසින් අල්ලා ගස් බැඳ හසලක පොලීසිය වෙත භාරදීමට කටයුතු...

බිරිඳට වෙඩි තබා සැමියාත් වෙඩි තබාගෙන සියදිවි හානිකර ගනී

නුවරඑළිය, ටොප්පාස් ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අතර ඇති වූ ආරවුලක දී සැමියා විසින් බිරිඳට වෙඩි තබා ඝාතනය කර සැමියා...

සමනල වැවෙන් ජලය මුදාහැරීම ඇරඹේ – විදුලිය මිලදී ගැනීමටත් සිදුවන බව කියයි

සමනල වැවෙන් උඩවලට ජලාශයට ජලය මුදාහැරීම අද (08) අලුයම් කාලයේ ආරම්භ කර තිබෙනවා. ඒ, අනුව තත්පරයට ඝන මීටර් 42 උපරිම...

කඳානේ ගින්නක් – අයෙක් මරුට

කඳාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද (08) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් එක් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි...

LPL පිටිය මැද පැටලුනු මෙන්ඩිස්, චාමික දෙදෙනාට දඩ සහ දඬුවම්

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ක්‍රීඩා ආචාරධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට දඬුවම් සහ දඩ පැනවීමට තීරණය...

හිටි පිළිම වහන්සේ නමක් සොරාගත් පිරිසක් සොයා පොලිස් පරීක්ෂණ

දම්පෑලැස්ස, විද්‍යාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ විහාරගෙය තුළ තැම්පත් කර තිබූ අඩි 04 ක් පමණ උස ලෝකඩ වලින් නිර්මාණය කරන ලද...

“මියන්කුමාර” නිදහස් කරන්නැයි කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

බුරුම රජය විසින් බෙල්ලන්විල රජ මහා විහාරයට පරිත්‍යාග කරුණ ලද "මියන්කුමාර" ඇත් පැටවා වහා නිදහස් කරන ලෙස රිට් ආඥාවක්...

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි වාර කිහිපයක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ දී සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය...

සතියේ ජනප්‍රියම පුවත්