උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3495

යුක්රේනයේ ප්‍රබල ප්‍රහාරක ගුවන් නියමුවෙකු ජීවිතක්ෂයට

යුක්රේනයේ කීර්තිමත් ප්‍රහාරක ගුවන් නියමුවෙකු සහ තවත් ගුවන් භටයන් දෙදෙනෙකු ගුවන් අනතුරකින් මිය ගොස් තිබෙනවා. Andrii Pilshchykov නම් ගුවන් නියමුවා...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඌව පළාතේත්...

සිම්බාබ්වේ ජනාධිපති ධුරය යළිත් වත්මන් ජනාධිපතිවරයාට

සිම්බාබ්වේ ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා (Emmerson Mnangagwa) 52.6% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් දෙවන වරටත් ජනාධිපතිවරයා ලෙසට තේරී පත් වූ...

වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

රොටවැව ගල්ඔය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී මෙම වෙඩි තැබීම සිදුවී ඇති අතර තුවාල ලැබූ...

“සිම්බා” මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

රිදියගම සෆාරි උද්‍යානයේදී උපත ලැබූ සිම්බා නම් සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේදී මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා. රිදියගම සත්වෝද්‍යානයේ මීරා සහ චණ්ඩි...

ප්‍රතිජීවක ඖෂධයක කාණ්ඩ 3ක් භාවිතයෙන් ඉවතට

මෙරට ලංකාවේ නිෂ්පාදිත ‘කොඇමොක්සික්ලෙව්’ ප්‍රතිජීවක ඖෂධයේ තවත් කාණ්ඩ තුනකට අයත් ඖෂධ තත්ත්වයෙන් බාල බවට තහවුරු වී තිබෙනවා. ඒ හේතුවෙන් ඒවා...

බස් අනතුරකින් 13කට තුවාල

දංඕවිට, කඹුරදෙණිය ප්‍රදේශයේදී බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. කොළඹ සිට මහනුවර බලා ධාවනය...

විපක්ෂ නායකගෙන් හෙළිදරව්වක් (වීඩියෝ)

ආගම් සහ ජාතීන් අතර ආරවුල් නිර්මාණය වෙමින් පවතින අතර විවිධ භූගෝලීය බල ප්‍රදේශවල ජීවත් වන ජනතාවගේ ජාතිය සහ ආගම...

නොනවත්වා ගිය යතුරුපැදිය ලුහුබැඳ මත්ද්‍රව්‍ය සමඟ සැකකරු අත්අඩංගුවට

නිට්ටඹුව සහ ගම්පහ ප්‍රදේශවලට හෙරොයින් හාමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට

ජාතික මහා ක්‍රීඩා උළෙලේ ශූරතාව බස්නාහිර පළාතට හිමිව තිබෙනවා. පළාත් 9ම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5000කට අධික පිරිසක් සහභාගී වූ...

සතියේ ජනප්‍රියම පුවත්