“සිම්බා” මහජන ප්‍රදර්ශනයට (වීඩියෝ)

රිදියගම සෆාරි උද්‍යානයේදී උපත ලැබූ සිම්බා නම් සිංහ පැටවා දෙහිවල සත්වෝද්‍යානයේදී මහජන ප්‍රදර්ශනයට එක්කර තිබෙනවා.

රිදියගම සත්වෝද්‍යානයේ මීරා සහ චණ්ඩි යන සිංහ යුවළට දාව උපත ලැබූ මෙම පැටවා මව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනුයි මීට මාස කිහිපයකට පෙර දෙහිවලට රැගෙන එනු ලැබුවේ.

දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළේ අලි රංග පීඨය අසලදී උදෑසන 9.30 සිට 10.30 දක්වාත් සවස 2.30 සිට 3.30 දක්වාත් කෙටි කාලසීමාවකදී මෙම සිංහ පැටවා ප්‍රදර්ශනයට යොමු කර ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උපන්දින දාම අවසන් ගමන් ගිය තරුණයා, මව රෝහල දෙවනත් කරයි
00:31
Video thumbnail
විදුලි සැර වැ# සේවකයෙක් මි#යාමේ සිද්ධිය ගැන ප්‍රබල හෙළිදරව්වක් - නුපුහුණු සේවකයෝ හිටියේ එතන
04:18
Video thumbnail
අගමැතිතුමියගෙන් සුපිරි කතාවක්
09:45
Video thumbnail
පැත්තක හිටපු නාමල් අත්අඩංගුවට ගත්තා..මෙහෙම තමයි නීතිය නවන්නේ
08:43
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:16
Video thumbnail
අද නාමල්ට තිබ්බ අත හෙට ඔබට තියන්නේ පුළුවන් - නාමල් කෙඳිරි ගාන්නේ නෑ
11:19
Video thumbnail
ඩීවී චානක ආණ්ඩුවට රිදෙන්නම දෙයි - ජයකොඩි, අනුර, මාලිමාව ඉන්නේ නීතියට උඩින්
08:31
Video thumbnail
ලෝක ජනාවාස දිනයේ රට පුරා නිවාස 5000ක් ජනතා අයිතියට
01:18
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29